විකිපීඩියා යනු අන්තර්ජාල විශ්වකෝෂයක් වන අතර, ප්‍රජාව විසින් උසස් තත්වයක් පවත්ගැනීමට අන්‍යෝන්‍ය වශයෙන් දායක වී ක්‍රියාත්මක් වන්නාවූ සමාජ ක්‍රියාවලියකි. එම නිසා විකිපීඩියාව කුමක් නොවන්නේද යන්න යම් යම් ආකාරවලින් පහතින් විස්තර කෙරේ.
|
මෙම පිටුව ප්‍රලේඛනය කරනුයේ ඉංග්‍රීසි විකිපීඩියාවෙන් අපත්‍යීකරණය කල සිංහල විකිපීඩියා ප්රතිපත්තීන් වන අතර, එය ඉංග්‍රීසි විකිපීඩියාවේ පුළුල් ලෙසින් පිළිගත් සම්මතයක් බැවින්ද සිංහල විකිපීඩියාවේ මීට වෙනස් සම්මුතියක් ජනිත වන තෙක් සිංහල විකිපීඩියාවේද එලෙසින් සම්මතය ලෙසින් අපත්‍යීකරණය කරන ලද බැවින්ද සමස්ත සංස්කාරක වරුන් විසින් සාමාන්‍ය වශයෙන් පිළිපැදිය යුතුය. එයට කෙරෙන වෙනස් කම් සම්මුතියක් ප්‍රකාරයෙන්ම සිදුවිය යුතු අතර අත්තනෝමතික ලෙසින් සිදු නොවිය යුතුමය. |
|
| මෙම පිටුව පිණ්ඩාර්ථයෙන්: There is no practical limit to the amount of information on Wikipedia. However, Wikipedia is an encyclopedia, and does not contain all data or expression found elsewhere on the Internet. Although anyone can be an editor, there are community processes and standards that make Wikipedia neither an anarchy, democracy, nor bureaucracy. |