විකිපීඩියා:විකිපීඩියානුවෝ
From Wikipedia, the free encyclopedia
"Wikipedia:Users" and "Wikipedia:User" මෙයට යොමුවේ. the guideline on appropriate use of the userspace සඳහා, Wikipedia:User pages බලන්න. Wikipedia's policy on usernames සඳහා, Wikipedia:Username policy බලන්න.
"Wikipedia:Community" redirects here. You may be looking for Wikipedia:Wikipedia is a community or the Wikipedia:Community portal.
විකිපීඩියාව සංස්කරණය කරන පුදගලයින් විකිපීඩියානුවන් ලෙසින් හැඳින්වේ. ඔබත් ඇතුළු ඕනෑම කෙනෙකුට විකිපීඩියානුවෙක් විය හැකිය. කිරීමට ඇත්තේ පරිච්ජේදය අසල ඇති සංස්කරණ කරන්න යන සබැඳුම සක්රිය කර එනම් ඔබා පිටුව සංස්කරණය කිරීම පමණකි. උදව් සඳහා විකිපීඩියා:නිබන්ධනය බලන්න. ලිපියක් තෝරා ගැනීම සඳහා ගවේශණය කිරීමක් හෝ අහඹු පිටුවක් සෙවීම මගින් කල හැකිය.
මෙම ලිපියේ අඩංගු කරුණු සැකෙවින්: විකිපීඩියාව සංස්කරණය කරන පුදගලයින් විකිපීඩියානුවන් ලෙසින් හැඳින්වේ. |