කර්ණශංඛය
From Wikipedia, the free encyclopedia
කර්ණසංඛය යනු ඇතුළු කණෙහි ශ්‍රවණය පිළිබඳවූ කොටස වේ. එය අස්ථීය කර්ණ ගහනයෙහි සර්පිල-හැඩැති කුහරයක් වන අතර එහි අක්ෂය වන මොඩියෝලය වටකොට වට 2.5 සදයි.[1] කර්ණසංඛයෙහි දඟර ගැසුණු ක්‍රමයෙන් පටුවන නලයෙහි තරල කුටීර වෙන් කරන ආවාරය ඔස්සේ පැතුරුණු, කර්ණසංඛයෙහි මධ්‍ය කොටස වන කෝටි අවයවය, ශ්‍රවණයෙහි සංවේද අවයවය වෙයි.
Quick Facts කර්ණශංඛය, හඳුන්වන ...
කර්ණශංඛය | |
---|---|
හඳුන්වන | |
ග්‍රේ ගේ | p.1050 |
MeSH | A09.246.631.246 |
Dorlands /Elsevier | කර්ණශංඛය |
TA | A15.3.03.025 |
FMA | FMA:60201 |
Anatomical terminology |
Close
කර්ණශංඛය ශරීරයේ බර සමතුලිතව පවත්වා ගැනීමට උපකාරී වේ.