Terminologia Anatomica
From Wikipedia, the free encyclopedia
Terminologia Anatomica (TA) යනු human anatomic terminology සඳහා වන අන්තර්ජාතික සම්මතයකි. 1998 දී නිකුත් වූ එය Federative Committee on Anatomical Terminology (FCAT) සහ International Federation of Associations of Anatomists (IFAA) එක්ව ගොඩනගන ලද්දකි.[1] මෙමගින් පෙර පැවති සම්මතය වන Nomina Anatomica supersede කරයි.[2]