ගණේමුල්ල
From Wikipedia, the free encyclopedia
ගණේමුල්ල ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි, මධ්‍යම ප්‍රමාණයක විශාලත්වයෙන් යුතු නගරයකි. ගණේමුල්ල නගරයේ ආසන්නතම නගරය ගම්පහ වන අතර, එය කිලෝ මීටර 5 ක් පමණ දුරින් පිහිටයි. ගණේමුල්ල වට කරමින් පවතින අවට නගර වන්නේ කඩවත, ගම්පහ, ජා ඇල සහ කඳාන වේ. නගරයේ වෙසෙන බහුතරයක් සිංහල බෞද්ධාගමිකයන් වන අතර, සුළු ප්‍රමාණයක කතෝලික ප්රජාවක්ද මෙහි වාසය කරන කරයි.[1]
Quick Facts ගණේමුල්ල Ganemullaகணேமுல்லை, රට ...
ගණේමුල්ල Ganemulla கணேமுல்லை | |
---|---|
නගරය | |
ගණේමුල්ල දුම්රිය ස්ථානය | |
ශ්‍රී ලංකාව තුළ පිහිටීම | |
ඛණ්ඩාංක: 7.0667°N 79.95°E / 7.0667; 79.95 | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
වේලා කලාප | +5.30 |
තැපැල් කේතය | 11020 |
දුරකථන කේතය(න්) | 033 |
Close
ශ්‍රී ලංකා හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව පිහිටුවා තිබෙන්නේද ගණේමුල්ල තුලයි.
ගණේමුල්ල එකමුතුව සමාජ සත්කාර පදනම පිහිටා තිබෙන්නේද ගණේමුල්ලේ වන අතර එය ගණේමුල්ල ප්‍රදේශයේ වෙසෙන ප්‍රදේශවාසීන් හා ප්‍රදේශය වෙනුවෙන් මහත් වූ සේවාවන් රැසක් සිදුකරන ස්වෙච්ඡා සාමාජ සේවා සංවිධානයකි.