WWE
wwe introduction / From Wikipedia, the free encyclopedia
WWE යනු World Wrestling Entertainment, Inc. (ව'ල්ඩ් රෙස්ලින් එන්ටර්ටෙයිමන්ට්) සඳහා වඩාත් පොදු පාරිභාෂිතයයි.[8][9][10] ඇමරිකාවේ ස්ථාපිත ප්‍රසිද්ධ සමාගමකි. මූලික වශයෙන් වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩාව සදහා කටයුතු කරයි. එමෙන්ම ප්‍රධාන ආදායම් මූලාශ්‍ර ලෙස චිත්‍රපට, සංගීතය, නිෂ්පාදන බලපත්‍ර හා සෘජු නිෂ්පාදන විකුණුම් දැක්විය හැකිය.
Quick Facts වර්ගය, පෙර තත්ත්වය ...
වර්ගය | පොදු |
---|---|
පෙර තත්ත්වය | NYSE: WWE |
රැකීරක්ෂා | වෘත්තිමය රෙස්ලින් ක්‍රීඩාව ක්‍රීඩා විනෝදාස්වාද මාධ්‍ය සහ තාක්ෂණය ප්‍රවාහන මාධ්‍ය |
පූර්වගාමියා | කැපිටල් රෙස්ලින් සංස්ථාව |
ස්ථාපිත කළේ | 1980 පෙබරවාරි 21 [2] |
ආරම්භකයා/යන් | වින්ස් මැක්මහන් ලින්ඩා මැක්මහන් |
ප්‍රධාන කාර්යාලය | 1241 නැගෙනහිර ප්‍රධාන මාවත[3] ස්ටැම්ෆර්ඩ්, කනෙටිකට් 06902, ඇමරිකාව |
සේවා සැපයුම් ප්‍රදේශ | ලොව පුරා |
ප්‍රධානීන් | වින්ස් මැක්මහන් (සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී) ස්ටෙෆනි මැක්මහන් (ප්‍රධාන සන්නම නිළධාරී) පෝල් ලෙවෙස්කෝ (කාරක උප සභාපති - ක්‍රීඩා , සජීවී අංග සහ නිර්මාණක) ජෝර්ජ් බැරස් (ප්‍රධාන මූල්‍ය හා මූලෝපාය නිළධාරී) කෙවින් ඩන් (කාරක උප සභාපති- රූපවාහිනී නිශ්පාදන සහ කාරක නිශ්පාදක) මයිකල් ලුයිසි (සභාපති- WWE චිත්‍රාගාරය) මිචෙල් ඩි. විල්සන් (ප්‍රධාන අලෙවිකරණ නිළධාරී සහ ප්‍රධාන ආදායම් නිළධාරී) |
නිපැයුම් | රූපවාහිනී, ප්‍රකාශන, චිත්‍රපට, සංගීත, වෙළඳ භාණ්ඩ, ප්‍රවාහන ජාල සේවා, වීඩියෝ පට, සජීවී අංග |
සේවා | බලපත්‍රදායක |
ආදායම | ඇ.ඩො. මිලියන 508.0 (2013)[4] |
මෙහෙයුම් ආදායම | ▼ ඇ.ඩො. මිලියන 5.9 (2013)[4] |
ශුද්ධ ආදායම | ▼ ඇ.ඩො. මිලියන 2.8 (2013)[4] |
මුළු වත්කම | ඇ.ඩො. මිලියන 378.4 (2013)[4] |
සමකොටස් | ඇ.ඩො. මිලියන 265.9 (2013)[4] |
අයිතිකරුවන් | වින්ස් මැක්මහන්[5] |
සේවකයන් | 762 (2014)[6] |
අංශ | |
අනු ආයතන | අනු ආයතන
|
වෙබ් අඩවිය | http://www.wwe.com |
Close
සමාගමේ මූලස්ථානය ස්ටැම්ෆර්ඩ්, කනෙටිකට් වල පිහිටා ඇත. නිව් යෝර්ක් නගරය, ලොස් ඇන්ජලීස්, ලන්ඩන්, ෂැංහයි, ටෝකියෝ, සිංගප්පූරුව, මියුනිච්, මුම්බායි හා මෙක්සිකෝ සිටි නගරයේ සමාගමේ කාර්යාල පිහිටා ඇත.[11][12]