අසාත්මිකතාව
From Wikipedia, the free encyclopedia
අසාත්මිකතා, ඇලර්ජි (ඉංග්‍රීසි: Allergy) එසේත් නැත්නම් අගුණ රෝග ලෙස ද හඳුන්වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ (immune system) අධිසංවේදිතාව (hypersensitivity) නිසා ඇතිවන තත්වයකි.[10]
Quick Facts Allergy, විශේෂතාව ...
Allergy | |
---|---|
Hives are a common allergic symptom | |
විශේෂතාව | Allergy and immunology |
රෝග ලක්ෂණ | Red eyes, itchy rash, runny nose, shortness of breath, swelling, sneezing[1] |
ප්‍රභේද | Hay fever, food allergies, atopic dermatitis, allergic asthma, anaphylaxis[2] |
හේතු | Genetic and environmental factors[3] |
රෝග විනිශ්චය ක්‍රම | Based on symptoms, skin prick test[4] |
Differential diagnosis | Food intolerances, food poisoning[5] |
වැළක්වීම | Early exposure to potential allergens[6] |
ප්‍රතිකාර | Avoiding known allergens, medications, allergen immunotherapy[7] |
ඖෂධ | Steroids, antihistamines, epinephrine[8][7] |
සංඛ්‍යාතය | Common[9] |
Close
ප්‍රතිකාර ලෙස අසාත්මිකතා කාරක වලින් ඈත් වී සිටීම, ප්‍රතිහිස්ටමින් සහ ස්ටෙරොයිඩ ඖෂධ ලෙස භාවිතා කිරීම සිදු වේ.