ඉරානය
From Wikipedia, the free encyclopedia
නිල වශයෙන් ඉරාන ඉස්ලාමීය ජනරජය ලෙසද හැඳින්වෙන ඉරානය බටහිර ආසියානු රටකි. 1648, 195Km2 වන මෙය භූමි ප්‍රමාණයෙන් ලොව 18 වන විශාලතම රට වන අතර ලෝක ජනගහනයෙන් මිලියන 70 ක් මෙහි වාසය කරති. එහි මායිම් උතුරු ආමේනියා අසබජා සහ ටර්කිමේනිස්ටාන් දක්වා ඇත. කසකස්ථානය සහ රුසියාව ඉරානයට කෙළින්ම උතුරින් ඇති අසල්වැසියන්ය. ඉරානය මායිම් වන්නේ නැගෙනහිර ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය දකුණු පර්සියන් බොක්ක හා ඕමානු බොක්කටය. බටහිරින් ඉරානය. වයඹ තුර්කිය වේ (කුර්ඩිස්ටාන්). ටෙහෙරාන් අගනුවර වේ. එහි තෙල් සංචිත වන පෙට්‍රොලියම් සහ ස්වභාවික වායු ලෝක ආර්ථිකයේ විශේෂ බලශක්ති ආරක්ෂණය සහ ලෝක ආර්ථිකයේ විශේෂ තැනක් ගනී. මෙහි පළමුවන රාජධානිය වන එලමයිට් පිහිටුවනු ලැබුවේ ක්‍රි.පූ. 2800 හිය. ඉරානයෙන් මේඩීස් බි.සි.ඊ. 625 න් ඉරානය රාජ්‍යයක් කරන ලදී. පර්ෂියානු වේ පිබිදීමත් සමඟ සාහිත්‍ය දර්ශන විද්‍යාව,ඖෂධ තාරකා විද්‍යාව, ගණිතය සහ සෞන්දර්ය මුස්ලිම් ජනාවාස වල මුලික පද්ධති විය. 1501 දී සෆවිසි රාජ්‍යය පාලනයෙන් නිදහස ලැබීය.1906 දී පර්සියානු ව්‍යවස්ථාදායක විප්ලවීය විසින් රටේ පළමු පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක රාජ තන්ත්රයක් ඇතිව නිර්මාණය කළහ. 1976 අප්‍රේල් 01 ඉරාන් විප්ලවයෙන් පසු නිල වශයෙන් එය ඉස්ලාමීය සමූහාණ්ඩුවක් විය. ඉරානය UN, NAM,OIC,OPAC සංවිධාන වල නිර්මාතෘ සාමාජිකයකි. ඉරාන දේශපාලන පද්ධතිය 1979 ව්‍යවස්ථාව මත පවතී.
මෙම ලිපිය හෝ අනුමාතෘකා කොටස යාවත්කාලීන නොවී තිබීමට ඉඩ ඇත. ඔබ නව තොරතුරු සොයන්නේ නම් වෙනස්වීමට ඉඩ ඇති තොරතුරු සහ දත්ත සඳහා, අදාල ඉංග්‍රීසි, ජ'මන් වැනි වැඩි ක්‍රියාකරී විකිපීඩියාවක ලිපිය හෝ මාතෘකාවට වඩාත් අදාලවන ප්‍රජාවේ බසින් ඇති ලිපිය කියවන්න. එය යාවත්කාලීන කර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත. ඔබ මෙම විෂයය පිලිබඳ දැනුවත්නම් මෙය යාවත්කාලීන කිරීමට දායකවන්න.(මැයි 2024) |
ඉරාන ඉස්ලාමීය ජනරජය جمهوری اسلامی ایران (පර්සියානු) Jomhuri-ye Eslâmi-ye Irân | |
---|---|
උද්යෝග පාඨය: استقلال، آزادی، جمهوری اسلامی Esteqlâl, Âzâdi, Jomhuri-ye Eslâmi "Independence, freedom, the Islamic Republic" (de facto)[1] | |
ජාතික ගීය: سرود ملی جمهوری اسلامی ایران Sorud-e Melli-ye Jomhuri-ye Eslâmi-ye Irân "National Anthem of the Islamic Republic of Iran" | |
අගනුවර සහ විශාලතම නගරය | ටෙහ්රාන් 35°41′N 51°25′E |
නිල භාෂා(ව) | පර්සියානු |
පිළිගත් ප්‍රාදේශීය භාෂා(ව) | |
National language | පර්සියානු |
ජනවාර්ගික කණ්ඩායම් (2003 estimate)[5] | All
|
ජාති නාම(ය) | Iranian |
රජය | Unitary presidential theocratic Islamic republic |
• අධ්‍යාත්මික නායක | Ali Khamenei |
• ජනාධිපති | Mohammad Mokhber (acting) |
• උප ජනාධිපති | Mohammad Mokhber |
• පාර්ලිමේන්තුවේ කථානායක | Mohammad Bagher Ghalibaf |
• Chief Justice | Gholam-Hossein Mohseni-Eje'i |
• Secretary of the Guardian Council | Ahmad Jannati |
ව්‍යවස්ථාදායකය | Islamic Consultative Assembly |
Establishment history | |
• Elamite Empire | ආ. 3200 BC |
• Median Empire | ආ. 678 BC |
• Achaemenid Empire | 550 BC |
247 BC | |
• Sasanian Empire | 224 AD |
• Iranian Intermezzo | 821 |
• Safavid Empire | 1501 |
• Afsharid Empire | 1736 |
• Zand Kingdom | 1751 |
• Qajar Empire | 1796 |
• Pahlavi Iran | 15 December 1925 |
• Iranian Revolution | 11 February 1979 |
• Current Constitution | 3 December 1979 |
• Latest amendment | 28 July 1989 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 1,648,195 km2 (636,372 sq mi) (17th) |
• ජලය (%) | 1.63 (as of 2015)[6] |
ජනගහණය | |
• 2024 ඇස්තමේන්තුව | 89,705,600[7] (17th) |
• ජන ඝණත්වය | 55/km2 (142.4/sq mi) (132nd) |
දදේනි (ක්‍රශසා) | 2024 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.855 trillion[8] (19th) |
• ඒක පුද්ගල | $21,220[8] (78th) |
දදේනි (නාමික) | 2024 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $464,181 billion[8] (34th) |
• ඒක පුද්ගල | $5,310[8] (113th) |
ගිනි (2019) | 40.9[9] මධ්‍යම |
මාසද (2022) | 0.780[10] ඉහළ · 78th |
ව්‍යවහාර මුදල | Iranian rial (ریال) (IRR) |
වේලා කලාපය | UTC+3:30 (IRST) |
දින ආකෘති | yyyy/mm/dd (SH) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +98 |
ISO 3166 code | IR |
අන්තර්ජාල TLD |
|