ජපාන සම්මත වේලාව
From Wikipedia, the free encyclopedia
ජපාන සම්මත වේලාව (日本標準時, Nihon Hyōjunji, [ɲihoɴ çoːdʑɯɰ̃dʑi] හෝ Chūō Hyōjunji (中央標準時, [tɕɯːoː çoːdʑɯɰ̃dʑi]), Japan Standard Time, JST) යනු ජපානයේ සම්මත වේලා කලාපයයි. එය UTC වලට වඩා පැය නවයක් (9) ඉදිරියෙන් සිටියි (එනම් එය UTC+09:00 වේ).[1]