දූපත් රටවල්
From Wikipedia, the free encyclopedia
දූපත් රටවල් ලෙස හැඳින්වෙන්නේ තම ප්‍රධාන භූමි ප්‍රදේශය දූපත් එකක් හෝ සමූහයකින් හෝ දූපත් කොටස් වලින් සමන්විත වන්නා වූ රටවල්. ක්‍රි.ව. 2011 වර්ෂය වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යය 193න්, 46 ක සංඛ්‍යාවක් (දළවශයෙන් 24%[1]) දූපත් රාජ්‍යයන් විය.