ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
ශ්‍රී ලංකාවේ අගනගරය / From Wikipedia, the free encyclopedia
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (ඉංග්‍රීසියෙන් Sri Jayawardenepura Kotte), මෙන්ම කෝට්ටේ ලෙසින්ද හැඳින්වෙන නගරය යනු, ශ්‍රී ලංකාවෙහි අග නගරයයි. වාණිජමය අග නගරය වන්නාවූ කොළඹ නගරයෙහි නැගෙනහිර නාගරිකයන්ට ඔබ්බෙහි පිහිටි මෙය නව අග නගර ප්‍රදේශය ලෙසින්ද සමහරවිට හැඳින්වේ. එහි නව ගොඩනැගිල්ල 1982 අප්‍රේල් 29 දින දී උත්සවාකාරයෙන් විවෘත කිරීම හා සමගම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙම ප්‍රදේශයෙහි ස්ථාපනය විය.
Quick Facts ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ Sri Jayawardenepura Kotte, District ...
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ Sri Jayawardenepura Kotte | |
---|---|
District | කොළඹ දිස්ත්‍රික්කය |
ආණ්ඩුව / පරිපාලනය | |
• නගරාධිපති | Swarnalatha Silva (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) |
සරිය | |
• නගරය | 17 කිමී2 (7 සතරැස් සැත) |
ජනගහණය(2001) | |
• නගරය | 115,826 |
• ඝණත්වය | 3,305/කිමී2 (8,560/වර්ග සැත) |
• පුරවර | 2,234,289 |
වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+5:30) |
Close