සංකේතය (රසායනික මූලද්‍රව්‍යය)
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
රසායනික මූලද්‍රව්‍යවල සංකේත යනු රසායනික මූලද්‍රව්‍යය කෙටි කර දැක්වීම සදහා භාවිතා කරන කෙටි යෙදුම් වේ.සාමාන්‍යයෙන් මේවා ඉංග්‍රිසි අකුරු එකකින් හෝ දෙකකින් සමන්විත වේ. අකුරු දෙකක් ඇතිවිට පලමු අකුර කැපිටල් අකුරක් වන අතර දෙවන අකුර සිම්පල් අකුරකි. එක් අකුරක් නම් එය කැපිටල් අකුරකි. තාවකාලික නම් සදහා අකුරු 3ක් ඇත.මෙම සංකේත විශාල ලෙස භාවිතා වන්නේ රසායන විද්‍යාවේදි වන අතර මෙම නාමකරණය අන්තර්ජාතික ශුද්ධ හා ව්‍යවහාරික රසායන විද්‍යා සංගමය මගින් සිදුකරයි International Union of Pure and Applied Chemistry. සමහරක් පැරණි සංකේත තවදුරටත් භාවිතා නොකරන අවස්ථාද පවතී.
ආවර්තිතා වගුවෙහි ඇති මූලද්‍රව්‍ය කාණ්ඩ
ලෝහ | ලෝහාලෝහ | අලෝහ | අඥාත රසායනික ගුණ | |||||||
ක්ෂාර ලෝහ | ක්ෂාරීය පාංශු ලෝහ | අන්තර් ආන්තරික ලෝහ | ආන්තරික ලෝහ | පශ්චාත් ආන්තරික ලෝහ | අනෙකුත් අලෝහ | හැලජන | නිෂ්ක්‍රිය වායු | |||
ලැන්තනන | ඇක්ටිනික |