ඉලෙක්ට්‍රොනික සංකේතය
From Wikipedia, the free encyclopedia
ඉලෙක්ට්‍රොනික සංකේතයක් යනු කම්බි, විදුලි කෝෂ, ප්‍රතිරෝධක, සහ ට්‍රාන්සිස්ටර වැනි නොයෙක් විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික උපාංග වල විද්‍යුත් හෝ විද්‍යුත් පරිපථ ක්‍රමාණුරූප රූපසටහන නිරූපණය කිරීම සඳහා භාවිතා කරනු ලබන චිත්රාක්ෂරයකි.
මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |