කොළඹ ක්‍රමය
From Wikipedia, the free encyclopedia
කොළඹ ක්‍රමය (Colombo Plan) යනු ආසියා පැසිපික් කලාපීය සාමාජික රටවල ආර්ථික සහ සාමාජයීය සංවර්ධනය ශක්තිමත් කිරීමේ සංකල්පය කැටිකොටගත්, අන්තර් ආණ්ඩුමය සංයුතියක් සහිත කලාපීය සංවිධානයකි. කොළඹ ක්‍රමය මගින් සිදුකරන සෑම ක්රියාකාරකමකම ප්‍රධාන ඉලක්කය වන්නේ මානව සම්පත් මත සිදුකරන සංවර්ධනයයි.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
Quick Facts කොළඹ ක්රමයආසියා පැසිපික් රටවලආර්ථික හා සමාජ සහයෝගීතා සංවර්ධන ක්‍රමය, මූලස්ථානය ...
කොළඹ ක්‍රමය ආසියා පැසිපික් රටවල ආර්ථික හා සමාජ සහයෝගීතා සංවර්ධන ක්‍රමය | |
---|---|
වත්මන් සාමාජික රටවල් හිටපු සාමාජික රටවල් | |
මූලස්ථානය | කොළඹ, ශ්‍රී ලංකාව |
නිල භාෂාවන් | ඉංග්‍රීසි |
Type | ආර්ථික සංසදය |
සාමාජික රාජ්‍යයන් | වත්මන් (27) හිටපු (4)
|
නායකයෝ | |
• මහ ලේකම් | තානාපති, ෆන් ක්යූ තූ, PhD |
Establishment | |
• ස්ථාපනය කිරීමa | 1950 නොවැම්බර් 28 |
• ආරම්භ කිරීම | 1951 ජුලි 1 |
වෙබ් අඩවිය http://www.colombo-plan.org/ | |
|
Close