ජිද්‍රාස්ථිය
From Wikipedia, the free encyclopedia
ජිද්‍රාස්ථිය (/ˈɛθmɔɪd/;[1][2] ග්‍රීක බසින් ethmos යනු, "පෙනේරය" යන්නයි) යනුවෙන් හැඳින්වෙන්නේ හිස්කබලේ පිහිටි යුගලමය නොවූ අස්ථියකි. එමගින් නාසා කුහරය මොළයෙන් වෙන් කෙරේ. මෙය පිහිටියේ නාසයේ පියස්සේ අක්ෂි කූප දෙක අතර ය. මෙහි සවිවර ව්‍යූහයක් ඇති බැවින් මෙම ඝනාකාර අස්ථිය සැහැල්ලු ය. ජිද්‍රාස්ථිය අක්ෂි කූපය තැනීමට දායකවන අස්ථිවලින් ද එකකි.
Quick Facts ජිද්‍රාස්ථිය, තොරතුරු ...
ජිද්‍රාස්ථිය | |
---|---|
තොරතුරු | |
ලතින් | os ethmoidale |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.153 |
MeSH | A02.835.232.781.292 |
TA | A02.1.07.001 |
FMA | 52740 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
Close