වැදි ජනයා
ශ්රී ලංකාවේ ආදිවාසී ජන කොට්ඨාසය / From Wikipedia, the free encyclopedia
වැදි ජනයා ලංකාවේ වෙසෙන ස්වදේශි ආදිවාසීන් අතරින් එක් ජන වර්ගයකි. සංචාරක කර්මාන්තය, වනාන්තර විනාශය, සිවිල් යුධ තත්ත්වයන්, හා නවීකරණයට තරුන වැද්දන්ගේ කැමැත්ත වැදි සංස්කෘතිය ක්රමයෙන් අඩු වී, නවීන සමාජයට සංකලනය වෙමින් පවතියි.
Quick Facts මුළු ජනගහනය, සැලකිය යුතු ජනගහනයක් සහිත ප්රදේශ ...
මුළු ජනගහනය | |
---|---|
2,500 (2002),[1] වෙරළබඩ වැදි ජනයා 8,000 (1983), අනුරාධපුර වැදි ජනයා 6,000 (1978) | |
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්රදේශ | |
ශ්රී ලංකාව 2,500 (2002) | |
භාෂා | |
වැදි භාෂාව (extinct), සිංහල භාෂාව , දෙමළ භාෂාව | |
ආගම | |
Animism, බුද්ධ ධර්මය, හින්දු | |
ආශ්රිත මිනිස් ජාතීන් | |
සිංහල ජනතාව, ශ්රී ලාංකික දෙමළ ජනතාව |
Close